නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී , කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ , ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙන අතර, එම දුම්වැටි තොගය සමග දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...