වන අලි ගැටළුවට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත්පටුනාව යන ප්‍රදේශ මූලික කරගනිමින්, වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කරන බව, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ උපදෙස් මත ඒ සදහා අවශ්‍ය සැලසුම සකස් කර ඇති අතර, එම අලි කොරිඩෝ 7 ක් විවෘත කරන්නේ, අලි – මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙස බව වනජීවී දෙපාර්තමේන්තුව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...