ජනපතිට මාලදිවයිනේදී මහත් හරසර!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

අද (28) පෙරවරුවේ මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් , වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන ඇත.

එම පිළිගැනීමේ අවස්ථාවට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාද සහභාගි වී සිටියේය.

ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සංස්කෘතික නර්තනය නැරඹීමටද ජනාධිපතිවරයා එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

UDA ප්‍රධානියා On’ally Holdings හි නව සභාපතිවරයා ලෙස පත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉදිකිරීම් සහ ජල...

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...