ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ මාලදිවයින බලා පිටව ගොස් තිබුණා.

ඒ, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයක් අනුවයි.

ජනාධිපතිවරයා අද උදෑසන මාලදිවයින බලා ගමන්ගත් ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් මාලදිවයිනේ සංචාරයකට ගිහින් කියලා ආරංචියි. ඔවුන්ට ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ එක ළඟ ආසන ලැබිලා තිබුණා කියලාත්, දෙන්නා සෑහෙන කතාබහක නිරත වෙමින් ගමන ගියා කියලාත් ආරංචියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...