එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී

ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ මුහුණ කලින් දැකලා නැද්ද?
කියලා හිතලා කවදා හරි චිත්‍රපටියක් බලද්දී ඩබල් ටේක් එකක් කරලා තියෙනවද?
අන්න ඒ වගේ ස්ටක් වෙන තැන් ෆික්ස් කරගන්න අද අපි කරක්ගහමු බොලිවුඩය පැත්තේ!

බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්වන ප්‍රසිද්ධ චරිත ඒ හා සමානත්වයෙන් යුත් චරිත සමඟ දුටු විට හරියට එක හා සමානව පෙනේ. බලන්න මේ මේ අයවලුන් දකින විට ඔබටත් එසේ සිතුනා ද කියා.

Hrithik Roshan සහ Harman Baweja



Ahaan Panday සහ Aryan Khan



Deepika Padukone සහ Diana Penty



Aishwarya Rai සහ Sneha Ullal



Katrina Kaif සහ Zareen Khan



Sridevi සහ Divya Bharti