දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය!

කොළඹ LNW:දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ (27) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර එමගින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...