සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සිරදඬුවම් !

පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා අද (28) බදුල්ල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

2019 වසරේදී බණ්ඩාරවෙල නගරය ආසන්න ඇතිවූ මෙම ගැටුමට අදාළව අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කෙරුණු ඔහුට මෙසේ සිරදඬුවම් නියම කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...