*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබුණු සංවිධාන පහක තහනම ඉවතට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබුණු සංවිධාන 5ක තහනම ඉවත් කරමින් ජුලි 26 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙසේ තහනම ඉවත් කර ඇත්තේ එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධානවල ය.

2021 අප්‍රේල් 13 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් සංවිධාන 11ක් තහනම් කර තිබුණු අතර එයින් 5ක තහනම මෙසේ ඉවත් කර ඇත. සෙසු සංවිධානවල තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan