ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද මෙරටට

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද (28) රාත්‍රියේ මෙරටට පැමිණෙනු ඇති ඒ මහතා හෙට (29) දිනයේත් මෙරට සංචාරයෙහි නිරත වනු ඇති බව සඳහන්.

මෙම සංචාරය තුළදී මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වන බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...

ගල් අඟුරු මිලදී ගැනීමේ කොමිසම මාස දෙකක කාල දීර්ඝ කිරීමක් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ගල් අඟුරු මිලදී...