දේවගැති ජෙරම්ගේ බැංගු ගිණුම් වල රැ.බිලියන 12.2ක මුදල් හුවමාරු වීම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති අතර
ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ප්‍රකාශ කළේ , දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

ඒ අනුව ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි  ශ්‍රේෂ්ඨාධිකරණයට නියම කර ඇත්තේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...