රනිල් නිවසටම ගොස් මහින්ද හමුවෙයි. රහසිගත සාකච්ඡාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ය.

මෙම සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පමණක් සහභාගී වී ඇති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය වී නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...