බංග්ලාදේශයේ දින 11ක් විදුලිය විසන්ධිය යථා තත්වයට; සමාජ මාධ්‍ය වාරණය අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංගලාදේශයේ රජයේ රැකියා කොටාවන්ට එරෙහිව රටපුරා ක්‍රියාත්මක වූ මාරාන්තික විරෝධතා මැඩපැවැත්වීම සඳහා බලපවත්වුනු දින 11ක විදුලිය විසන්ධි කිරීම නැවත යතා තත්වයට පත්කර ඇති බව වාර්තා වේ. විදුලි සංදේශ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය Zunaid Ahmed Palak විසින් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, දකුණු ආසියානු ජාතියේ 4G … Continue reading බංග්ලාදේශයේ දින 11ක් විදුලිය විසන්ධිය යථා තත්වයට; සමාජ මාධ්‍ය වාරණය අඛණ්ඩවම