ජපන් හපන්කම් මුල් තැනට

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 29, (LNW) කොළඹ :


මෙවර ඔලිම්පික් තරගාවලියේ දී ජපානය දක්ෂතා දක්වන ජූඩෝ ක්‍රීඩාවෙන් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමෙන් අනතුරුව ඔවුන් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා.රන් පදක්කම් හතරක්,රිදී පදක්කම් දෙකක් සමඟ ලෝකඩ පදක්කමක් දිනා සිටින ජපානය ජූඩෝ ක්‍රීඩාවට අමතරව කඩු හරඹ සහ පිහිණුම් ඉසව්වලදී ද රන් පදක්කම් දිනා ගෙන සිටිනවා.


ඔස්ට්‍රේලියාවද රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගෙන සිටියද ඔවුන්ට ලෝකඩ පදක්කමක් හිමි වී නැහැ.ඒ අනුව ඉදරියෙන් සිටීමේ අවස්ථාව ජපානයට හිමි වි තිබෙනවා.
මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ ජූඩෝ ක්‍රීඩාවෙන් ජපානයට රන් පදක්කමක් දිනා දුන් සුනෝඩා නට්සුමී සිය ජයග්‍රාහී පදක්කම ප්‍රදර්ශනය කළ අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...