පොහොට්ටු දේශපාලන මණ්ඩලය රැස්වෙයි. නිවේදනය ගැන උත්තරයක් නෑ !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට රැස්ව තිබේ.

ඒ, විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.

අපේක්ෂකයා පිළිබඳව ගන්නා තීරණය අද දවසේදීම නිවේදනය කරන්නේදැයි විමසූ විට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සෘජු පිළිතුරක් ලබානොදුන් අතර ඔවුන් පැවසුවේ “බලමු නේද” යනුවෙනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...