හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට !
සටහන – රුවන් නෙළුගොල්ල විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුලි 28) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන “කෙහෙල්බද්දර පද්මේ” නමැත්තා විසින් තමන්ට මරණ තර්ජන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික නියෝජ්‍ය … Continue reading හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed