පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම : හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (ජුලි 28) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ 2010 වසරේදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සමරවීර නමැති අයෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...