සටහන – පුලී
ජූලි 29, කොළඹ (LNW): කුරුල්ලන් දිගු කලක් තිස්සේ නිදහසේ, අලංකාරයේ සහ ස්වභාවික ලෝකයේ නිහඬ සුන්දරත්වයේ සංකේත වී ඇති බව ඔබ මම හොදාකාරවම දන්නා කරුණකි.
කුඩා හම්මිං කුරුල්ලෙකුගේ චර්‍යාවේ සිට රන් හිරු උදාවකට එරෙහිව කීචි බීචි ගාන අනෙකුත් පක්ෂීන් දකවා, සෑම ඡායාරූපයක්ම කුරුළු ජීවිතයේ වෙනස් පැතිකඩක් මවාපෑමට සමත්කම් දක්වයි.
අද LNW තුළින් ඔබට ගෙන එන මෙම අපූරු පක්ෂි ඡායාරූප 30 කින් සමන්විත එකතුවෙන්, මෙම පිහාටු සහිත ජීවීන් සැබවින්ම කෙතරම් විශ්මයජනක සහ අලංකාරද යන්න මතක් කර දෙනු ඇත.
මෙම ඡායාරූප පිටුපස සිටින ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ සුවිශේෂී ඉවසීම, කාලය සහ සොබාදහම කෙරෙහි ගැඹුරු ගෞරවයක් පෙන්නුම් කර තිබේ.
#1

Photo by: Petr Muláček
#2

Photo by: Petr Muláček
#3

Photo by: Petr Muláček
#4

Photo by: Petr Muláček
#5

Photo by: Petr Muláček
#6

Photo by: Jan Wegener
#7

Photo by: Jan Wegener
#8

Photo by: Jan Wegener
#9

Photo by: Jan Wegener
#10

Photo by: Jan Wegener
#11

Photo by: Juha Murtoniemi
#12

Photo by: Juha Murtoniemi
#13

Photo by: Juha Murtoniemi
#14

Photo by: Juha Murtoniemi
#15

Photo by: Juha Murtoniemi
#16

Photo by: Arnab Roy
#17

Photo by: Arnab Roy
#18

Photo by: Arnab Roy
#19

Photo by: Arnab Roy
#20

Photo by: Arnab Roy
#21

Photo by: Kelley Luikey
#22

Photo by: Kelley Luikey
#23

Photo by: Kelley Luikey
#24

Photo by: Kelley Luikey
#25

Photo by: Kelley Luikey
#26

Photo by: Jerin Alex
#27

Photo by: Jerin Alex
#28

Photo by: Jerin Alex
#29

Photo by: Anskar Lenzen
#30
