පුවත් ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට ! July 29, 2025 0 818 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ, අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත ය.