ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒ අනුව නව පාර්ලිමේන්තු වාරය අගෝස්තු 03 වනදා පෙරවරු 10.30 ට ආරම්භ කෙරෙන බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
RN