අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් !

Date:

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ කම්පන පිළිබඳ ඉන්දීය ජාතික මධ්‍යස්ථානය පවසයි.

අද (29) අළුයම වාර්තා වී ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ අංක 5.9ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

පොළෝ මට්ටමින් කිලෝමීටර් 69ක් ගැඹුරෙහි මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...