*
Friday, May 17, 2024
spot_img

Latest Posts

නව ක්‍රමවේදයක් ගේන සුබසාධක ගෙවීම් වල වෙනසක් නෑ –  ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් , නව ක්‍රමවේදයක්  හඳුන්වාදෙන තෙක්, නොවෙනස්ව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ , ඉදිරියේ දී සියළු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙස ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan