ජනාධිපති රනිල්ගේ සහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක්!

0
634

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.