BYD ප්‍රශ්නය : එක එක ඒවාට එක එක හැන්දෙන් බෙදන්න බෑ ….

මෙතන කතාව Atto 3 එක JKCG ලා මෙහෙට ගෙන්න මෝටර් එක 100kw විදිහට firmware හරහා limit කරවල.මෝටර් එක ඇත්තටම 150kw specification අනුව. මෙහෙම මෝටර් එක firmware හරහා power down කරන එක දැන් කාලේ වෙන සාමාන්‍ය දෙයක්. ප්‍රශ්නේ පටන් ගන්න අපි EV වලට tax කරන්නේ motor power output එක අනුව වීම නිසා… මේ නිසා කාට හරි … Continue reading BYD ප්‍රශ්නය : එක එක ඒවාට එක එක හැන්දෙන් බෙදන්න බෑ ….