රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

Date:

සටහන – පුලී

ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක් වාර්තා කරමින් බටහිර වෙරළ තීරයට සහ ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජූලි 29 වන(අද) දින රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයෙන් රික්ටර් මාපකයේ 8.8 ක භූමිකම්පාවක් වාර්තා විය.

සුනාමි රළ හවායි සහ බටහිර වෙරළ තීරයට ළඟා වූ නමුත්, හවායි හි ඉවත් කිරීමේ නියෝග පැය කිහිපයකට පසු ඉවත් කරන ලදී.

දේශීය වේලාවෙන් සවස 7ට පමණ පසු රළ හවායි වෙත පැමිණීමට පටන් ගත් නමුත්, සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ප්‍රාන්තයට ඇති අවදානම සුනාමි අනතුරු ඇඟවීමේ සිට උපදේශනයක් දක්වා පහත හෙලා ඇති බව බලධාරීහු නිවේදනය කළහ.

හානි පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...