ගෝඨාට හදිසියේම කෝල් එකක් : සිවිල් සංවිධාන CID යයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ විසින් ලබාදුන් දුරකතන ඇමතුමක් සම්භන්ධව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම දුරකතන ඇමතුමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔවුන් පවසන්නේ ,සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තර්ජනාත්මක අයුරින් අමතමින්, ඔහුගේ විශ්‍රාම වැටුප් පිළිබඳව විමසමින් රාජපක්ෂ මහතාව දැඩි අපහසුතාවයකට පත් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...