ජනිදු නැවතත් ක්‍රියාත්මක වෙයි – Breaking News

මීටර් 110 කඩුලු ඉසව්වේ ඊයේ පිහිටවපු නව ශ්‍රී ලංකා වාර්තාව අද (ජූලි 30) එහි අවසන් තරගයේදී යළිත් බිඳ දමන්නට ජනිදු ලක් විජයට හැකිවුණා.

ඔහු ඊයෙ පිහිට වූ වාර්තාව තත්පර 13.77 ක් වූ අතර අද එය යළිත් තත්පර 13.72 දක්වා ඉදිරියට ගෙන ඒමට සමත් වුණා.

ජනිදු ගැන පෙර සටහන් වෙත ද ඊයෙ අප තැබූ සටහනට පිවිස ළඟා විය හැකියි.
https://sinhala.lankanewsweb.net/07/29/63931/

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...