ඊශ්‍රායලයේන් බේරූට් වෙත ප්‍රහාර; ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ඊයේ(30) දිනයේදී ලෙබනන් අගනුවර වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක හිස්බුල්ලා සන්නද්ධ බලකොටුවක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන Fuad Shukrමියගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයට පසුගියදා හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාරයක් එල්ල කරමින් දරුවන් 12 දෙනෙකු මිය යාමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත්කර තිබු අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසා තිබුණේ,’හිස්බුල්ලා රතු ඉර තරණය කළා‘ යනුවෙනි.

මෙම ප්‍රහාරය හෙලා දකිමින් ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායල ආක්‍රමණ හෙළා ජාත්‍යන්තර නීතිය පැහැදිලි සහ ජාත්‍යන්තර උල්ලංඝනය කරමින් සිවිල් වැසියන් ඝාතනය කරන ආක්‍රමණශීලී මෙහෙයුම් මාලාවක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...