BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබාගෙන සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අවධානය යොමුව තිබූ බව ඊයේ (30) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ BYD ATTO 3 මෝටර් රථ චීනයෙන් මෙරටට ආනයනය කිරීමේදී බදු අයකිරීම පිළිබඳ ගැටලුවක් … Continue reading BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??