මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය ගැන ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන මස 04 වනදා කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ රාජ්‍ය නිලධාරීන් 100 දෙනෙකු පමණ එම සාකච්ඡාවට සහභාගී කරගනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය