මාතලේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා රනිල්ගේ සහායට එක්වෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කල බවට වාර්තා වෙයි.

ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් රැසක්ම ජනපති රනිල්ට සහාය දීමට සූදානම් බවත් එස් බී දිසානායක මහතාද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බවට ද ප්‍රකාශ ක‍ර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...