ඉන්දියාවේ පළමු වඳුරු උණ මරණය වාර්තා වේ.

Date:

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින පළමු වඳුරු උණ මරණය වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිශූර්හි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ. ඔහු වඳුරු උණ ආසධිතයෙකු වශයෙන් පසුගිය සෙනසුරාදා රෝහල්ගතවූ අතර රෝග ලක්ෂණ දක්නට නොලැබී ඇත. මේ වන විට ඉන්දියාවේ වාර්තාගත වී ඇති වඳුරු උණ ආසාධිතයන් සංඛ්‍යාව හතර දෙනෙකි.

ලෝකය පුරා වඳුරු උණ මරණ සීමා සහිත ප්‍රමාණයක් වාර්තාව ඇති තත්වයක් තුළ ඉන්දීය සෞඛ්‍ය අංශ මෙන්ම ඉන්දීය රජයද මේ වඩාත් අවධානයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...