කොළඹ උද්ධමනය 7% ඉක්මවා ඉහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගතවූ ජුලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ජුනි මාසයේ එම අගය පැවතියේ 6.8%ක් වශයෙනි.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති අතර එය 3.6% සිට 6.3% දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී යම් පහළ බැස්මක් වාර්තා කර ඇති අතර ඒ අනුව ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...