පුවත් රත්මලානේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට ! August 1, 2026 79 රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ අද (01) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි අයෙකි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබිණි. TagsLanka News WebSri Lankaඅපරාධවෙඩිතැබීම් Previous articleවිභාග වංචාවට එරෙහිව නැගී සිටි ‘කැරපොත්තන්’ට මෝදිගෙන් සමාව!Next articleමහර රැඳවියන් පස් දෙනෙකු රෝහලට Share post: FacebookXPinterestWhatsApp Popular අනෝජන් සිවරාසා නිදහස්! ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි- සෙලවෙනකොට වැල් පාලම’ සිංහල වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන නාමය හෙන්රි ජයසේන මතකාවර්ජන ජපානයේ සුන්දර කැදැල්ලකින් නික්ම ගිය නයෝමිචන්; නීති රීතිවලින් ලෝකයට ආදර්ශයක් වූ ජපානයේ සෞඛ්‍ය පද්ධතිය ගැනත් දැන් කතා කළ යුතුම කාලයක්! රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්! Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි! More like thisRelated අනෝජන් සිවරාසා නිදහස්! Rashika Sandamali - November 11, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා... ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි- සෙලවෙනකොට වැල් පාලම’ සිංහල වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන නාමය හෙන්රි ජයසේන මතකාවර්ජන Sashikala Madhushani - November 11, 2026 සටහන : සශිකලා මධුෂාණී වේදිකාව, සිනමාව සහ පුංචි තිරය සිය... ජපානයේ සුන්දර කැදැල්ලකින් නික්ම ගිය නයෝමිචන්; නීති රීතිවලින් ලෝකයට ආදර්ශයක් වූ ජපානයේ සෞඛ්‍ය පද්ධතිය ගැනත් දැන් කතා කළ යුතුම කාලයක්! Radhika - November 11, 2026 සටහන – පුලීනොවැම්බර් 11, LNW (කොළඹ):සමහර මිනිසුන් අපට පෞද්ගලිකව... රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්! Rashika Sandamali - November 11, 2026 ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...