නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව ලොකු පරතරයක් සහිතව සජිත් ඉදිරියෙන් !

සටහන – රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 ජුනි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 43%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින අතර අනුර කුමාර දිසානායක මහතා 30%ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි. ජනාධිපති … Continue reading නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව ලොකු පරතරයක් සහිතව සජිත් ඉදිරියෙන් !