මහින්ද හෝ නාමල් එක්ක අපිට සාකච්ජාවක් නැහැ.සමඟියේ කාගෙවත් සහයක් රනිල්ට ලැබෙන්නෙත් නැහැ – තිස්ස

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළනොකරන අතර ජාන්ධිපතිවරයා විසින් පොහොට්ටුව නම් කඩා ඇති බව සමඟියේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා බලයේ රැඳී සිටින්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

මේ අතර මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ සමඟද සමඟි ජන බලවේගයට කිසිම සාකච්ජාවක් නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එළඹෙන 08 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සමගි ජන සන්ධානය නිර්මාණය කරන අතර දුෂණ, අපරාධ චෝදනා තිබෙන කිසිවෙකු හෝ ඊට එක්කර නොගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...