සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (01) පැවැත්වී තිබේ.
එහිදී වත්මන් දේශපාලන තත්වයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.