සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අද (02) දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමත් සමඟ ය.
මේ සම්බන්ධයෙන් විස්තර සහිතව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.