කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම සමූහ ව්‍යාපාරයට ලබාගත් අක්කර 550ක ඉඩමක් යළි දේවාලය වෙත පවරාගැනීම වළක්වාලමින් ගංගොඩවිල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය ඊයේ (අගෝස්තු 01) එම අධිකරණය විසින් විසුරුවා හැර තිබේ. මීට කලකට පෙර දැදිගම සමූහ ව්‍යාපාරය විසින් බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලයට අයත් අක්කර 550ක … Continue reading කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !