බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් දෙහිඕවිට ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ අනතුරට හේතුව බස්රථයේ කාර්මික දෝෂයක් ද එසේ නොමැතිනම් රියදුරුගේ නොසැලකිල්ලද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...