බැඳුම්කර ගැන පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ , අමෙරිකානු ඩොලර් මත නිකුත් කර ඇති මෙරට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි ආයතනික සහ පෞද්ගලික ආයෝජකයන් අතුරින් 94.49% ක් සිය බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් මත නාමනය කර දිගු කාලීන බැඳුම්කර සඳහා හුවමාරු කිරීමට එකඟවී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශ්සථකරණ ක්‍රියාවලියට අදාළව බැඳුම්කර හිමියන්ට පියවීම් දිනයේදී මෙම නව බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...