ප්‍රසන්න, කංචන, එස්. එම්. වෙනුවට පොහොට්ටුව දිස්ත්‍රික්ක තුනකට මෙහෙයුම් ප්‍රධානීන් පත්කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුන සඳහා අලුතින් මෙහෙයුම් ප්‍රධානීන් පත්කර තිබේ.

ඒ, එම දිස්ත්‍රික්කවල නායකයින් ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර සහ එස්. එම්. චන්ද්‍රසේන යන මැති ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම හේතුවෙනි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධත් මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකත් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂත් නව මෙහෙයුම් ප්‍රධානීන් වශයෙන් පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...