සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🎀ශ්‍රේෂ්ටාධිකරණය තීන්දුවක් දුන්නම ඒක පිළිගෙන වැඩ කිරීම නීතිගරුක රටක වගකීමයි. තීන්දුව ගැන අගවිනිසුරු එක්ක කතා කරල ගනුදෙනු බේරගන්නෙ කොයි රටේද – වි :නායක සජිත් අසයි.

🎀අම්පාර දිසාවට සක්වල ස්මාට් පංති 08 ක් සිසුන්ට ලබාදීම නවතයි. එහෙත් ආණ්ඩුවේ බලවතුන් හෝමාගමදී ඒකම කළේ කොහොමද – සජබ ප්‍රශ්න කරයි.

🎀සක්වල ස්මාට් පංති සිසු අයිතියට දීම නැවැත්තුවාට අම්පාර මිනිස්සු පාරට බසී.

🎀වෛද්‍ය සේවාව මූලික අයිතියක් කර එහි ප්‍රශ්න විසදීමට හා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට සදාකාලික විසදුමකුත් සජිත් ඉදිරිපත් කරයි.

🎀මම ඔබේ හා රටේ තාවකාලික බාරකරු ලෙස ජනාධිපතිකම හරහා ඔබත් රටත් ගොඩ ගන්නවාමයි. ඒකට නිසි වැඩ පිළිවෙලක් අපට තියෙනවා – සජිත්.

🎀සජිත් හා සජබ පරාජය කර රටේ හා ජනතාවගේ  ජයග්‍රහණය වැළැක්වීම රජයේ හා රතු අයගේ එකම අරමුණයි. ඒත් ඒක හරියන්නෙ නෑ – සජබ.

🎀89 දි සීනි සමාගම ඌවෙ හදන්න ආව ඉන්දියන් සමාගමේ 05 ක් ජවිපෙ මැරුවා. ජවිපෙ නායකය අද ලැජ්ජ නැතිව ඉන්දියාවට යන්නෙ රෙදි ඇදගෙන ද කියල අපි අහනවා – මහලේකම් රංජිත්.

🎀සජබ හුස්ම සක්වල බස් බෙදීම නැවැත්තුවාට ජනතා මුදලින් රජයේ ඔප්පු නිවාස ශිෂ්‍යත්ව දිගටම බෙදීම විශාල ගැටලුවක් – රංජිත්.

🎀සජිත් පළමු වටයෙන්ම 50% ගන්නා බව හැම සමීක්ෂණයෙකින්ම තහවුරුවී හමාරයි – කිරිඇල්ල.

🎀බැරි අය යන්න ඔින. එන හැමෝම ගන්නවට මම හා හුග දෙනෙක් කැමති නෑ. රනිල් ගේම්කාරයා පරදින්න බලාලෙන ඉල්ලන්නෙ නැති නිසා අපි පරිස්සම්වීම වටිනවා – තිස්ස අත්තනායන.

🎀අපි මැච් එක ගහමු. හැබැයි ක්‍රීඩකයෙක් වෙලා මැච් එකට එන කාටවත් පරදින කොට ඇම්පයර්කමත් කරන්න ඉඩ දෙන්න බෑ – මුජිබර්.

🎀සජබ ට පිටින් ගන්න අය හොදට පිfල්ටර් කරල පෙනේරෙන් හලලයි අපි ගන්නේ – හේෂා.

🎀හෙද නිළ ඇදුම ඇදගෙන දේශපාලන රැස්වීම් වලට ගිය හෙදියන් හා ඔවුන් එසේ කැදවපු මාලිමාවත් ඉතා වැරදියි – අජිත් මාන්නප්පෙරුම.

🎀රට හදන්න පුළුවන් ටීම් එක ඉන්නෙ සජිත්බඑක්ක හොදම හොරුටික ඉන්නෙ රනිල් ගාව – සුජීව.

🎀සජබ භික්ෂූ උපදේශක සංභාවේ පස්වැන්න හා හය භික්ෂූන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව හා කුරුණෑගල දී පැවැත්වෙයි. කීත් නෙල්සන් හා අශෝක් අබේසිංහ ඇතුළු දිස්ත්‍රික් සංවිධාන මුලිකත්වය ගනී.

🎀පොලොන්නරුවේ භික්ෂු උපදේශක සභාවට  නායක හිමිවරු 250 ක් අපේක්ෂා කල ද 330 ක් හා කුරූණෑගල ට භික්ෂූන් 826 ක් වැඩම කරලා.

🎀 භික්ෂු උපදේශක සභාවේ සභාපති ගයන්ත හා ලේකම් පූර්ණ ද සිල්වා ප්‍රමුඛ පිරිසේ කැපවීමටත් සජිත් ඇතුළු සජබ කාගේත් ප්‍රසංශා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...