LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි හයවැන්න 2025 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කොළඹ RPICS;පල්ලෙකැලේ; සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණ ඉලක්ක කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය එම කාලයේ පැවත්විමේ අරමුණ 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ පෙළගැස්වීම බව LPL හි තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ජාත්‍යන්තර ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරගාවලිය වන LPL, රටේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරු සමඟ තරඟ කිරීමට සහ ඔවුන්ට එරෙහිව තරඟ කිරීමට උද්වේගකර වේදිකාවක් සකස් කර දෙයි.2020 වසරේ සමාරම්භයේ සිට ලංකා ප්‍රිමියර් ලීගය වාර්ෂිකව පවත්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...