සටහන – රුවන් නෙළුගොල්ල
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.
ඒ, රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ය. එම චෝදනාව මත ඔහුව අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.
