ගුවන්තොටුපොළේ දී කොටු වූ කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයා..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03 කොළඹ LNW :

ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ,සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ, ගම්පහ දේවා නැමති අය අද දින උදෑසන 08.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ය.

දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම් , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි .

කෙහෙල්බද්දර පද්මෙ ඩුබායි හි සැගවී සිට පසුව තායිලන්තය වෙත පළා ගොස් සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිටියදී , එයින් මිදී අතුරුදන් වී සිටින අතර,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...