‘සමලිංගික’ ඇසුණු සැනින් දරු කැක්කුම ගහන පොලීසියට වත්තල අධිකරණයෙන් කන පැලෙන්න උත්තරයක්!

සමරිසි වීම මත කාන්තාවකට එරෙහිව පැවරූ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත දමයි! සමරිසිභාවය මානසික රෝගයක් නොවේ, අපරාධයක් ද නොවේ, අධිකරණය නිගමනය කරයි! සමරිසි වීම මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට නිගමනය කරමින් කාන්තාවකට ඇගේ සමරිසිභාවයට එරෙහිව පොලීසිය විසින් පැවරූ නඩුවක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිශ්ප්‍රභා කර තිබේ. සිදුවූයේ කුමක්ද? 22 හැවිරිදි සමරිසි කාන්තාවකට එරෙහිව … Continue reading ‘සමලිංගික’ ඇසුණු සැනින් දරු කැක්කුම ගහන පොලීසියට වත්තල අධිකරණයෙන් කන පැලෙන්න උත්තරයක්!