2026 මුල් මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර අංශයේ නවතම කාර්යසාධන වාර්තාවට අනුව භාණ්ඩ අපනයනයේ වර්ධනයත් සමග සමස්ත අපනයන ආදායම සියයට 3.3 කින් ඉහළ ගොස් ඇති අතර ආනයන වියදම අපනයන ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ හිගය ඇමෙරිකාන් ඩොලර් බිලියන 5.5 ක් දක්වා පුළුල් වී ඇති බවද දක්වෙයි.

ඊට අමතරව, ඉන්ධන සහ මෝටර් රථ ආනයන වියදම් ඉහළ යාම බාහිර අංශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති නමුත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආදායම 23%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...