ගිණිගත් දේශයක ඇවිළුණු ජාතික ගීය….

Date:

අපි මිනිස්සු. මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු විසින් ඒ වැරදි හදාගන්නවා.

ඒ වගේම උමාරා අතිනුත් ජාතික ගීය කියද්දී අතපසු වීමක් වෙලා තියනවා. ඒ නිසා තමයි අපි මේ වගේ භූමියට අතිශයින් පරිස්සමින් දේවල් කරන්න ඕනි. නැත්නම් වෙන්නේ කටවැරදි නිසා දිව හපාගන්න.

මාධ්‍යවේදියාගේ ඉඳල ගායකයා දක්වා මේ පරිස්සම මේ රටේදී අදාලයි.

ඒ වගේම මේ වගේ අතපසුවීමක් ජාතිවාදී අවුලක් දක්වා අවුළුවන්න එපා. මොකද මේක ගිණිගත් දේශයක්. වෙනත් ප්‍රශ්න වෙනත් විදියකට විසඳා ගන්න. හැබැයි විව්ස් වැඩිකර ගන්නයි, ඩොලර් හොයන්නයි, ක්‍රිකට් බෝඩ් එක එක්ක තියන ප්‍රශ්නයි මේ පිටින් යවන්න එපා. 

විශේෂයෙන් ජාතිවාදය අවුස්සන එපා. 

TheLeader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...