සියලු දේම ජනාධිපති රනිල්ගේ වාසියට හැරෙන බව පේනවා – නවීන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණි මැති ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂයට එකතු වී නොමැති බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

“ඒ කට්ටිය එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙලා නෑ. ඒගොල්ලන් ජනාධිපතිතුමා එක්ක, රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාත් එක්ක එකතුවෙලා තියෙනවා. මට නම් පේනවා සියලු දෙයක්ම ජනාධිපතිතුමාගේ වාසියට හැරෙනවා කියලා. පොහොට්ටුව වෙනම තරග කරනවා නම් ඒකෙත් වාසිය ජනාධිපතිතුමාට ගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...