කළුතර ජනතාවගේ සහය ජනපති රනිල්ට!

0
950

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රීක් ජනතාව සහ දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජානාධීපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීමට කටයුතු කරන බව මීට ස්වල්ප මොහොතකට පෙර කළුතරදී පැවැති සාකඡාවකදී පොරෙන්දු වූ බව වාර්තා වේ.